Monday, March 30, 2020

නුඹ ඈත හිටියට
මගේ හිත ඇත්තටම ආදරේ ඇති
කඳුලු ඒ හින්ද වෙන්නැති

නුඹ ඈත හිටියට
නුඹ නොමැති ජීවිතය හිරගෙයකි
නෙත් නුඹම පතනව ඇති

නුඹ ඈත හිටියට
පණ ගැහෙන්නෙ නුඹ නමින් වෙන්නැති
නුඹටත් ඇහෙනු ඇති

නුඹ ඈත හිටියට
ආදරේ බිඳුවක් උනත් මට ඇති
නුඹ මගෙම වෙන්නැති

No comments:

Post a Comment