ආදරිය නුඹෙ හිස
හොවා මා උර මත
ගුළිවෙන්න තිබුණානම්
සෙමින් නළලත පිරිමැද
කාන්සිය මාන්සිය
නිවා ලන්නට ඇත්නම්
සිසිල් පවන් රැල්
නිවන සේ දාහය
සනසන්න තිබුණානම්
සොඳුර නුඹ මගේ වී
මා නුඹේ වී
අපි අපේ වී තිබුණානම්
හොවා මා උර මත
ගුළිවෙන්න තිබුණානම්
සෙමින් නළලත පිරිමැද
කාන්සිය මාන්සිය
නිවා ලන්නට ඇත්නම්
සිසිල් පවන් රැල්
නිවන සේ දාහය
සනසන්න තිබුණානම්
සොඳුර නුඹ මගේ වී
මා නුඹේ වී
අපි අපේ වී තිබුණානම්
No comments:
Post a Comment