පොතක් බලන්න ගත්තා
දුර ඈතක ඉන්න
මූණ දැකලවත් නැති
කවදාහරි ලැබෙයිද දන්නෙත් නැති
ලස්සනම ලස්සන කෙල්ලෙක්ට
හිතින් විතරක් තදින් බැඳිල
ආදරේ කරන කතාවක් ඒක
කියන්න
දැන් මම කරන්න ඕනෙ මොකද්ද
පෙරටත් වැඩිපුර විඳවන්නද........?
නැත්නන්........?
දුර ඈතක ඉන්න
මූණ දැකලවත් නැති
කවදාහරි ලැබෙයිද දන්නෙත් නැති
ලස්සනම ලස්සන කෙල්ලෙක්ට
හිතින් විතරක් තදින් බැඳිල
ආදරේ කරන කතාවක් ඒක
කියන්න
දැන් මම කරන්න ඕනෙ මොකද්ද
පෙරටත් වැඩිපුර විඳවන්නද........?
නැත්නන්........?
No comments:
Post a Comment