Wednesday, June 17, 2020

ගිලෙන මං
ගොඩ අරන්
හුස්ම දී
සුව කරන්
එක සැනින්
මුව වසා
හුස්ම ටික
හිර කලා
පණ තියෙද
බල බලා
විඩෙන් විඩ
සුව කළා
නුඹ මාව
සිර කළා
සුව කළා
සිර කළා
තවතවත්
නුඹ කෙරේ
ලං වුණා
ලං වුණා

No comments:

Post a Comment