Thursday, June 11, 2020

නොලියන්න හිතුවාට
මට ඇත්තෙ මෙච්චරයි
සතුටින්ද වෙනදාට
වඩා, එහෙනන් හොඳයි
ගෙතුවාට දුකට පද
දනින්නැත්තන් හොඳයි
මා මරා සැනසෙන්න
ඒත් මං ආදරෙයි


No comments:

Post a Comment