සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Thursday, June 11, 2020
මැණික
අපි හිර වෙලා ඉන්නෙ උගුලක
කටු කම්බි ගෙල හිර කරන උගුලක
ගැලවෙන්න දඟලන්න දඟලන්න
තව තවත් එහිම හිරවෙන උගුලක
ඉන්න විදිහටම දඟලන්නෙ නැතුවම ඉමු නේද
ගැලවෙන්න දඟලද්දි හැදෙන තුවාල වේදනයි නේද
අනේ අපි මෙහෙමම ඉමු නේද
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment