උරුම නැත කඳුලු පිරි දෙනෙතකට නින්ද
ආදරය වරදක්ද බාල දඬුවම් නැද්ද
නිදි නැතිව හඬන්නට දවස් කෙතරම් ඇත්ද
මැරි මැරී ඉන්න බැහැ ගෙනියපන් පණ කෙන්ද
ආදරය වරදක්ද බාල දඬුවම් නැද්ද
නිදි නැතිව හඬන්නට දවස් කෙතරම් ඇත්ද
මැරි මැරී ඉන්න බැහැ ගෙනියපන් පණ කෙන්ද
No comments:
Post a Comment