"ඕනෑම මනුස්සයෙක්ගේ ප්‍රේමය ඇතුලේ Turning Point එකක් තියෙනවා.
අපි ජීවිතේ එක ම එක සැරයක් අසීමාන්තික ව ප්‍රේම කරනවා. ඒ ප්‍රේමය හිමි වෙන්න හෝ අහිමි වෙන්න පුළුවන්. ඔය දෙකෙන් මොන දේ උනත් අපි එතන ඉදගෙන ප්‍රේමය කියවන්න පටන් ගන්නවා"
~පුබුදු හෑගොඩ
ඒ ඔයා වෙන්න ඇති
අහිමි බව හිමි වෙන්න ඇති
මේ දැනෙන දුක වෙන්න ඇති, ප්‍රේමය කියවනව කියන්නෙ
~දිනුෂ

No comments:
Post a Comment