ඇත්තටම ලංකාවෙ ටෙලිනාට්‍යක දැකපු අතිශය සංවේදී මේ රූපරාමු කීපය ඊයෙ ඉඳන් මේ වෙනකන් දහ පාරකර වඩා බලන්න ඇති.....
කිසිම දෙයක ආපිට බලාපොරොත්තු නොවී දීප්තට මගපෙන්නපු යශෝධරා අවසානයෙ එක දෙයක් බලාපොරොත්තු වෙනවා දීප්තගෙන්.....
"......හැම තිස්සෙම කල්පනාවෙන් වැඩකරන්න...."
මනුස්සයෙක්ට හරි ගෑණියෙක්ට හරි එහෙම ආදරේ කරන්න පුළුවන්ද? එහෙම නැත්නන් ඒ ආදරේ නෙවේ, වෙන මොකක් හරි දෙයක්ද? සහෝදර බැඳීමක්ද කියල හිතෙන තරමටම.....
දිනුෂ ජයසිංහ
31.05.2020 පෙව 10.00