Friday, March 19, 2021

සිතට සැනසුම සොයන තනිකම 

නුඹයි නුඹගේ මිහිරියාවයි

පෙමට පෙම නොලැබුනත් කම් නැත

නුඹේ වදන් මා ජීවත් කරයි

ලැගුම් ගන්නට මගේ හදවත 

නුඹ හදවතින් වරම් ඉල්ලයි

නුඹේ හදවත ලැගුම් ගන්නා

සොඳුර ආදරේ නම් එහෙමමයි

කඳුලු උරුමය නියතයි



No comments:

Post a Comment