Thursday, August 20, 2020

 ආදරය අහිමිව කතරක් මැද සිට

ඔබ හමුව ඔබ සමඟ කෙම් බිමක් සොයා ආ

කතර මැදටම රැගෙන ගොස් දමා අතට මඟ

වෙන් වෙලා නුඹ ගියා කෙම්බිමට තනිවම

ගිය පසුව වැටහුණා කෙම්බිමක් මට කොහිද

නුඹමමයි මගේ කෙම්බිම, මට සදා අහිමි වූ.....

 

No comments:

Post a Comment