ආදරය මේ යැයි රිදවමින් සනසමින් කියා දෙන්නී
සිනාවට කඳුලටද නුඹ තමයි සෑමදා හේතු වන්නී
සිනා සෙන මොහොතකට ලොවම අමතක කරවන්නී
හිතන්නෙත් කොහොමද නුඹ නැති දිනක් හිතවන්තී
No comments:
Post a Comment