Sunday, May 16, 2021

හැමදාම ලඟින් හිඳ

හිනැහෙන්න ඇත්නම්

මතකයට එන විටම

දකින්නට ඇත්නම්

රිදෙන විට පපුව, නුඹ

ලඟ රැඳෙනු හැකිනම්

සැනසීම මේ යැයි

නුඹ දන්නවා නම්

No comments:

Post a Comment