ජීවිතයේ හීනෙකින්වත් අපිට ආදරේ කරන්නෙ නැති අය වෙනුවෙන් සුළු හෝ කැපකිරීම් කිරීම අතිශය අමනෝඥ ක්‍රියාවක් බව තේරෙන්නේ බොහෝ කලක් ගිය පසුය. ඊට වඩා තමන් වෙනුවෙන්, තමන් ආදරේ කරන මිනිසුන් වෙනුවෙන් සතුටින් ජීවත් විය යුතුය. තමන් කැමති දේ කළ යුතුය. එය තෝරා ගැනීමකි. තෝරා ගැනීම තමන් සතුය. තමන්ට ටිකක් හෝ ආදරේ කරන අය වෙනුවෙන් කිසිදු බලාපොරොත්තුවක් නැතුවම වුව ජීවත්වීම හිතට සහනයකි.
දිනූෂ
08.05.2021
No comments:
Post a Comment