Monday, May 17, 2021

හැමදාම දුරින් ඉඳ

ආදරේ විඳපු මට

මීටරේ දුර රැකන්

ඉන්න බැරි නෑ මැණික

No comments:

Post a Comment