Friday, May 28, 2021

 දැන් ඔය යූ ටියුබ් චැනල් වලට "වීර" කාන්තාවො ඇවිත් සුවාධීන වෙනවා ගගා වැළලෙන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවනෙ.


ඉතින් මොකෝ.... සුවාධීන බැරිනන් ඕනෙ ඉටිගෙඩියක් වුනා කියල අපිට පාං ද? සුවාධීන හරි ජාතික හරි ඒත් බැරිනන් ටීයෙන්නෙල් හරි කමක් නෑ ඒක කිය කිය වැළලෙන්න තියා ගන්නෙ නැතුව ඕනෙ එකක්. 


හැබැයි අමතක කරන්න එපා, තාමත් මේ ලෝකෙ ඕනෙ තරම් ආදරණීය ගෑණු ඉන්නවා, පිරිමියෙක්ගෙ ආදරේට පෙරේත, පිරිමියෙක්ගෙ රැකවරණය මහමෙරක් වගේ බලාපොරොත්තු වෙන, ඒ ආදරය රැකවරණය විඳිනව කියන එක ලැජ්ජ වෙන්න ඕනෙ දෙයක් නෙවේ කියල හිතන.


ඒ සුන්දර ආදරණීය ගෑණු, ලෝකෙට වීරවරියො නොවුනට පිරිමි හිත් අස්සෙ වීරවරියො ❤️

~දිනූෂ

No comments:

Post a Comment