නමක් නැති සුවඳ ඔබ සිත උතුරන
නිමක් නැති රිදුම ඔබ සිත දවන
කෝල කොමල පිළි අඳුරේ සඟවා
රොන් මධු සිහිනේ මා සතපා
උණුසුම් සිහිලෙන් රත් කොපුල් තෙමේ
නමක් නැති සුවඳ ඉතිරි වේ
කොඳ මල් පිපුණු සඳ දිය වතුරේ
කඩුපුල් විසිරුණු පලසේ
පිණිමල් ඉසිලන හීතල පවනේ
නමක් නැති සුවඳ ඉතිරි වේ
පද : දිමුතු
සංගීතය : දුලීක කෝදාගොඩ
My next song. Most probably this will be recorded tomorrow.
No comments:
Post a Comment