Tuesday, December 10, 2019

ඔව්, රිදෙන්නෙම එතන

හයිය නෑ ඔය තරන්නම් මගෙ හිත
ඉන්න බැහැ දරාගෙන මේ තරන් දුක
හඬවන්න මේ තරම් කළ වරද කිම
රිදෙන්නෙම හැමදාම ඔබ ඉන්න තැන

No comments:

Post a Comment