මටත් කිසිම කිසි වැඩකට නැති
හිස්ම හිස් රළු හිතක් මුදු නැති
මටත් හොරෙන් නුඹ පැමිණ නොදැනි
පුදුමයි නුඹ හොරෙන් ගෙන ගිය හැටි
හිතක් නැතුවත් මට හිටිය හැකි
පරිස්සම් හිත නුඹ ගාව, මට වැඩි
දෙතොත් කිසිත් හිතට හිළව්කළ හැකි
තිතක් විතර ආදරය, මට ඒ ඇති
හිස්ම හිස් රළු හිතක් මුදු නැති
මටත් හොරෙන් නුඹ පැමිණ නොදැනි
පුදුමයි නුඹ හොරෙන් ගෙන ගිය හැටි
හිතක් නැතුවත් මට හිටිය හැකි
පරිස්සම් හිත නුඹ ගාව, මට වැඩි
දෙතොත් කිසිත් හිතට හිළව්කළ හැකි
තිතක් විතර ආදරය, මට ඒ ඇති
No comments:
Post a Comment