Thursday, December 26, 2019

සැනසන්නවත් පැමිණෙන්න

ගිණිගෙන දැවෙන විට
මාරුතයකට බැහැ නිවන්න
ගිණිගෙන දැවෙන විට
නුඹත් නැති හැටි පැන් පොදක් ඉහින්න
ගිණිගෙන නැගෙන දුම්‍ රොටු
දුටුවොතින් හැකිවෙතොත් පැමිණෙන්න
ගිණිගෙන දැවෙන තුරු
ලඟින් ඉඳ සනසන්න

No comments:

Post a Comment