Tuesday, December 24, 2019

නොමැරී මැරී නොමැරෙන

යනෙන සැම තැන
ගොඩගැහුණු නුඹෙ මතක
නුඹ ලඟකවත් නැතුව

පපුවටම අනින සැරට
නොමැරෙන්නෙත්
නොමැරී මැරෙන්නෙත්
නුඹ හින්දමයි මැණික


No comments:

Post a Comment