Thursday, January 14, 2021

පොකුරු පොකුරු මල් සුවඳින් පිරුණු මගක් නැතත්

හිතට නුහුරු නැති කර්කෂ රළු මාවත     සැපක්

අගුලු වැටුණු ආදරයක පහස විඳිමි           මමත්

නුඹට පසෙක අත් අල්ලාගෙන යන්නට   නැතත්

No comments:

Post a Comment