Wednesday, January 6, 2021

සතුටු බව පෙන්වීමට වෙහෙසෙමි

දුක බව නොපෙන්වා ඉන්නට වෙහෙසෙමි

විසල් වෙහෙසකින් වෙසෙමි

නුඹ තුටින් බව දනිමි

No comments:

Post a Comment