උකුලු මුකුළු විහිලු කරන් නුඹ හිනැහෙන විටෙක
රිදුනු ඉරුණු හිතලු සැනින් අමතක වන මතක
නිහඬ නිසල සසල සිතින් නුඹ සැඟවෙන දිනක
තැවෙන දැවෙන හඬන තරම ගිලී කඳුලු විලක
No comments:
Post a Comment