Sunday, January 24, 2021

අතින් අත නොගෑවෙන තරමට

ගතින් හරි දුරින් අපි       හිටියට

සිතින් සිත එක් වෙලා    හරියට

ආදරය දැනෙන්නෙම      පපුවට

No comments:

Post a Comment