Sunday, January 3, 2021

නුඹ

සිහිනයක හිනැහෙන සනසන

සැබෑවට හඬවන          රිදවන

සිනාවක ප්‍රේමය          වෑහෙන

සිනහව රිදුම               කැන්දන

No comments:

Post a Comment