Friday, January 1, 2021

Ignorance hurts a lot.....

 


කිසිම කෙනෙකුට

කිසිම දවසක

පතමි නොලැබෙන්නට

මේ වගේ ආදරයක්

බර කඳුලු නෙත් තෙමන රිදවන

නිදි නැතුව දින ගණන් ළතැවෙන

දුරස් වන බැව් දැනෙන මොහොතක

ජීවිතේ නොවටිනා ලෙස දැනෙන

කිසිම දවසක කිසිම කෙනෙකුට

එපා මෙතරම් පෙළන ආදරයක්

No comments:

Post a Comment