සුවෙන්දැයි අසන්නට සිත්වී
නුඹ සිටීදැයි විටින් විට සොයද්දී
මැවෙන නුඹෙ සිනහවෙන් මත්වී
මමත් සිටියේ නුඹ වාගේම හිනැහී
No comments:
Post a Comment