නුඹේ හඬ නෑසෙන දිනයන් හරිම හිස්
නුඹෙ සිනා නොදකින විටදි ඇවිලෙනවා සිත්
ආදරය මේ ඇයි කියාදුන් නුඹෙ නෙත්
දකින්නට පතමින් හඬන හැටි මගෙ නෙත්
No comments:
Post a Comment