Wednesday, April 21, 2021

කවදාක කොතැනක

සිටින්නේ වීද නුඹ

ඔය නෙතින් කඳුලක්

දකින්නට නොපතමි


සැමදාක නිතරම

දුක් කඳුලු ගඟක වුව

නුඹ නෙතේ සිනාවක්

මා සනසවනු ඇති



No comments:

Post a Comment