Sunday, April 4, 2021

රිදුම් පිරිමදිමින් ලඟින් හිඳින්නට නැති මුත් ඉතින්

හඬ සවන් වැකෙනා දුරින් ඉන්න තිබුනානම් තුටින්

ආදරේ බව ආදරෙන් කොඳුරන්නවත් තිබුණොතින්

‍රුදු රාත්‍රිය පරදමින් නිදනු හැකි වෙයි සිත් තුටින්

No comments:

Post a Comment