Thursday, April 8, 2021

ලියා සහතික නොකල ප්‍රේමය

ගයා ගීයක නුඹට පැවසූ

පියාපත් නොලැබුණු විහඟ සේ

බලා හිඳිනට මඟ සැදූ

විඩාවක්වත් නොදැන දවසක්

බලා පෙරමඟ නුඹ සෙවූ

මුදා හැර බැමි යදම් දවසක්

ඇවිත් යාවිද නුඹ සුදූ

No comments:

Post a Comment