හරිම සතුටින් නිදන්න සොඳුර
මා මියගොස් දැයි වරින් වර බලමින්
හරිම සතුටින් නිදන්න සොඳුර
මියෙන්නට තව කල් බොහෝමැයි
නුඹට ප්‍රේම කල සිත නුඹ සොයා ගමනක
ගත මියැදුන දිනක වුව සිත නුඹ කරා එනු නියතය
එබැවින් මරණය දුරය.....
මා මිය ගිය බැව් සැළ වුවත්, සතුටු නොවන්න
සැබවින්ම මිය යන්න තව කලක් යනු ඇත
No comments:
Post a Comment