Friday, August 21, 2020

නික්ම යන්නට කාලය ලංව ඇත.....

 ආදරය කලේ ආදරය කරන්නේ

නුඹටම පමණය

ලියන්නේ නුඹටමය නුඹ වෙනුවෙන්ම පමණය

සිතන්නෙ හඬන්නේ නුඹ නිසා නුඹ වෙනුවෙන්මය

මේ අවනඩුව කියන්නේ මා මිය යා යුතු බවය, 

මගේ නොනිම් ආදරයේ වපරිසරයෙන් නුඹ මුදා හැර ජීවිතයෙන් නික්ම යා යුතු බවය.....

No comments:

Post a Comment