Friday, August 21, 2020

 පට්ට අසරණ වෙලාවට

දුවන් ආවෙ ඔයා ලඟට

ජීවත් කලේ මාව

ඔයාගෙ ඒ වචන දෙක තුන

එහෙව් ඔයා යන්න ගිහින්

පට්ට අසරණ කරල මාව

No comments:

Post a Comment