Sunday, August 23, 2020

 ඈත සිතිජය කෙළවරට

පුලුවන්ද එන්න ටිකකට

එතන විතරයි නිදහසේ

හමුවෙන්න පුළුවන් අපිට


අහන්න.... මැණික

මට ඕනෙ උඹව දකින්න

රළු දෑත් කම්මුලේ තියන්

උඹෙන් සමාව ඉල්ලන්න


ඇත්තමයි.... මැණික

මං කලේ වරදක්

ආදරේ වුණ එකම

හදන්නම බැරි වරදක්


No comments:

Post a Comment