මගේ නොනිම් ආදරයේ වපරිසරයෙන් නුඹ මුදා හැර නික්ම යා යුතු මුත්
නුඹේ නොනිම් ආදරයේ වපරිසරයෙන් මිදී යාමේ වේදනාව ඊට මග අහුරයි
ලෝකයෙන් වෙන්වුණු වෘත්තයක පරිධියේ දෙපස එකම වේගයෙන්
මා ඔබ පසුපස දිව එමි
නුඹ මා පසුපස.......
නැත!
නුඹ මගෙන් මිදී දිව යයි......!
No comments:
Post a Comment