ආලයෙන් හෙම්බත්ව
ඔහේ පාවෙන ජීවිතේ
මුව පුරා හිනැහෙන
නුඹයි අවැසිම ඖෂදේ
රවටලා කුමටද
හිත නුඹවමයි පැතුවේ
නැවතිලා මදකට
හිතමුද අපි ඉස්සර වගේ
No comments:
Post a Comment