Thursday, October 7, 2021

පොත් කියවන්නෙ කොහොමද 

ජීවිතයේ මට හමුවූ 

සංකීර්ණම පොත නුඹ වූ කල 

ඒ පොතේ පිටු අතර 

මා අතරමංව ඇති කල 


 චිත්‍රපටයක් සිත නිවාවිද 

ශානරයක් හඳුනාගත නොහැකි 

ජීවමාන චිත්‍රපටයක

ඔබ මා පෙනී සිටින විටක 

චිත්‍රපටය තුළවත් 

කිසිදා කිසිම විටෙක 

එකට මුණ නොගැසෙන 

චරිත දෙකක

No comments:

Post a Comment