ඇත්ත,
ආදරේ කරනවා කියන්නෙ බලා ගන්නවා කියන එක තමයි
"මට ඔයාව බලා ගන්න බෑ"
කවද හරි එක මොහොතක් හරි ආදරේ කරානන්,
"අනේ මාව මේ අමාරුම වෙලාවෙ තව පොඩ්ඩක් බලා ගන්න"
අත නෑර 🙏
No comments:
Post a Comment