Saturday, October 16, 2021

ල තෙත් කරවන නුඹේ මදහස

             නො වෙනස්ව පවතියි සිතා

නුඹට ඇබ්බැහි වුනෙමි දවසක

             අධිමාත්‍රාවෙන් ඔතා

ඇබ්බැහිය ඔඩු දුවන්නට විය

             සිරුර විනිවිද පොර කකා

වීද නුඹ සිත මදක් චංචල

            දෙනෙත් තෙත් කරවයි මෙදා

No comments:

Post a Comment