Tuesday, October 19, 2021

ආදරණීයම කතාවක

සුන්දරම චරිතය නුඹ

සුන්දරබවට යටින් සැඟවුණු

නපුරුම සුන්දරත්වය

නුඹ

ප්‍රේමණීයම මතක එකිනෙක

එක මිටින් ගෙන විසි කරන්නට පෙර

එකම එක වතාවක් නැවත කියවන්න නුඹ

විසි කරන අදහස විසි කරන්න

හැකි වේවි නුඹ හට

No comments:

Post a Comment