මට පවසන්න
මම කොහොමද
නුඹ නොමැති දිනක
ජීවිතය ගෙන යන්න
හුස්මක් ගන්නේවත්
නුඹ මගේ ජීවය වී
මා ඊට අවනත වී
අමාරුම අමාරු තැනක
ඔබ මා නතර වී
No comments:
Post a Comment