ඔබ සුවෙන් නිදන්න
එය මගේ පැතුමයි
මම නිදි වරමින්
නුඹ මෙනෙහි කරමි
ආදරයේ වේදනාව
මා දවාලන රාත්‍රීන්
හැඬූ කදුලින්
නොනිදා පසු කරමි
ආදරය "විඳිමි"
No comments:
Post a Comment