Saturday, December 5, 2020

ඇසිපිය නොහෙලා ඔබ එන තුරු බලා සිටින කීවෙනි දවසදැයි මට මතක නැත. රැයක් දවාලක් නැතුව මම ඔබ වෙනුවෙන් මග බලා හිඳිමි.  ඔබ මා අසල නැතැයි සිතන ජීවිතයක් මට නැත. එසේ සිතීමත් බිය උපදවනසුලුය. එවැන්නක් සිතෙන සිතෙන වාරයක් පාසා ශරීරය හරහා විදුලියක් ගමන් කරන්නාක් මෙන් හැඟීමක් දැනේ. එය එතරම්ම දරා ගත නොහැකි හැඟීමකි. මා නුඹෙන් නුඹව නොඉල්ලමි. මා ඉල්ලන්නෙ මාවය. 🙏

No comments:

Post a Comment