Tuesday, December 8, 2020

ආදරය පුද කලේ ආදරෙන්                  ඉමහත්

ඒ නිසා වෙන්න ඇති මේ තරන්          සවිමත්

රිදවන්න හඬවන්න කරුනු කිම  මෙහෙමත්

තෑලුවාට පෙලුවාට ආදරෙයි     කොහොමත්

No comments:

Post a Comment