වේදනාවෙන් මිරිකි මිරිකී නුඹවම සොයමි
රෝස මල කටු නටුවක රැකවරණ මත සුවෙන්
පියාපත් ඇතත් පියාඹා'විත් පෙති තලන්නට සිත් නොදේ
පෑරෙන රිදුම් සමඟ මල් නටුව මගක රැදී සිටිමි
සීරුම් ඇදුම් කන මොහොතක නුඹ පිපී හිනැහෙන මොහොතක් පතමි
No comments:
Post a Comment