Thursday, December 24, 2020

 පස්සෙන් යන්න

බලාගන්න

පරිස්සන් කරන්න

දකින්න

කතාකරන්න

හිනා වෙන්න

අතින් අල්ලගෙන ඇවිදින්න

විහිලුවක් කරන්න

තරහ ගස්සන්න

ඉඩක් නැති තැන


එකම සතුට

මගබලා හිඳීමම පමණකි

2 comments: