සමහර දවස් හරි දිගයි, මහන්සියි
සමහර දවස් කෙටියි, හිතට සතුටුයි
මග බලන් සිටි දවස්, දිග දවස්
නුඹ ලඟ සිටි දවස්, හරි කෙටි දවස්
ඈත ඉඳන්, නොපෙනෙන තැනක ඉඳන්
මගේ ජීවිතය හසුරුවන නුඹ මහ නපුරියක්
විටින් විට රිදවන ඉදහිටක සනහන
සනහා රිදවා සැනහෙන
නුඹ මහ අමුතු ආදරයක්.....
No comments:
Post a Comment