මම තවම පෙරමඟ බලා සිටිමි
ඔබගේ චායාවක් හෝ බලා බලා සිටිමි
මම මගේ ජීවිතය අත හැර බලා සිටිමි
ඔබ නොමැති ලොවක ජීවිත් වීමට නොහැකිම මැරි මැරී ඉපදෙමි
මා ඔබට පණටත් වැඩිය ආදරය කරමි
ඔබ වෙනුවෙන් මියයමි
ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි
නවතින්නට වෙහෙසෙමි
No comments:
Post a Comment